කාබුල් ප්රහාරයේ වගකීම IS භාර ගනී
Saturday, 07 March 2020 - 9:11 | Views - 982
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඊයේ පැවති දේශපාලන රැළියකට එල්ල කළ ප්රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධාන සාම ගිවිසුමකට එළඹීමෙන් පසු වාර්තා වූ ප්රථම දැවැන්ත ප්රහාරය වූ එමගින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 55 දෙනෙකු තුවාල ලැබුවා.
Share This Article