CID යෙන් බව පවසා කාන්තාවකගෙන් ලක්ෂයක කප්පමක් ලබා ගැනීමට තැත් කළ කල්ලියේ නායකයා රිමාන්ඩ්
Saturday, 07 March 2020 - 8:02 | Views - 322
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බව පවසා මුදල් ලබා ගැනීමට තැත් කළ උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් ඊයේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු හැර අනෙක් සැකකරුවන් සහ සැකකාරිය ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් යක්කල ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමට සූදානම් වූ කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු පොලීසිය පසුගිය 4 වන දා අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top