රෙදි පටියකින් ගෙල සිරකර බිලිඳා මැරූ මව රිමාන්ඩ්
Friday, 06 March 2020 - 19:52 | Views - 1,480

රෙදි පටියකින් ගෙල සිරකර බිලිිඳකු මරා වැසිකිළි වළකට දැමූ බවට සැකපිට අත්අඩංගුවට ගත් 33 හැවිරිදි දෙදරු මවක් මාර්තු මස 11 දින දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මතුගම මහෙස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන මහතා පසුගියදා නියෝග කළේය.  

මාර්තු මස දෙවැනි දින මීගහතැන්න පොලිස් වසමේ පැලවත්ත, හොරණපේරුව ප්‍රදේශයේ නිවෙසක් අසල කසළ ගොඩක බල්ලන් කා දමන යමක් දුටු ප්‍රදේශවාසියකු බිලිඳු මළ සිරුරක කොටස් දැක ඒ පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් පසු මීගහතැන්න පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කර ඇත. 

එහිදී රෙදි පටියකින් ගෙල සිර කර, අත් කකුල් වෙන් කළ බල්ලන් කා දැමූ බිලිඳු මළ සිරුරක කොටස් සොයාගෙන තිබේ. පසුව පොලිසිය සැකපිට කාන්තාවක්් ඇතුළු කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කර සැකකාරිය අත්අඩංගුවට ගැනිණි.

තිදරු මවක වන සැකකාරිය ගර්භණී බව නොදැන හදිසියේම නිවෙසේදී දරුවකු ප්‍රසූත කළ බවත් බිලිදාගේ ගෙල රෙදි පටියකින් සිර කර මරා පැරණි වැසිකිළි වළකට දැමූ බවත් හෙළිව ඇත. සැකකාරිය කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top