බදුල්ලේ බිළිඳාට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වෙයි
Friday, 06 March 2020 - 16:10 | Views - 1,611
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිඳාට එම වෛරසය වැළදී නොමැති බව තහවුරු වී තිබෙනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණු දරුවාගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඒ බව තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ අනුව, යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බිළිඳා අද පෙරවරුවේ රෝහලෙන් පිටත් කර යවා තිබෙනවා.

පසුගිය 27 වනදා එම බිළිඳා දකුණු කොරියාවේ සිට තම මව්පියන් සමග මෙරටට පැමිණ තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top