හලාවත කුරුණෑගල ප්‍රධාන පාරේ තිබී අභිරහස් මළ සිරුරක්
Friday, 06 March 2020 - 14:27 | Views - 1,527
අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මුන්නේශ්වරම ප්‍රදේශයේ තිබී හලාවත පොලිසිය විසින් අද (06) අළුයම සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හලාවත කන්ජුක්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකුවූ  සුරංග සාගර ජයසිංහ නමැති අවිවාහක අයෙකි. මොහු වසර විස්සකට වැඩි කාලයක් ඉතාලියේ සේවය කර ඇති අතර පෙරේදා හලාවත මැල්පුර ප්‍රදේශයේ පැවති දානයකට සහභාගීවී අළුයම එම නිවසින් පිටව ඇත්තේ කන්ජුක්කුලිය නිවසට යන බව පවසමිනි.

මේ පුද්ගලයා වාහනයක ගැටීමෙන් පසු එම වාහනය මොහු මාර්ගයේ දමා යන්නට ඇති බවට සැකයක් මතුව ඇති අතර නමුත් ඔහු වැටී සිටි ස්ථානයේ රිය අනතුරක කිසිදු සලකුණක් නොමැති වීම පිලිබදවද පොලිසියේ විශේෂ අවධානය ලක්ව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top