හැරී - මේගන් සමුගැනීමේ වැඩසටහන අරඹයි
Friday, 06 March 2020 - 12:35 | Views - 5,904
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු හා ඔහුගේ බිරිඳ මේගන් මාකල් රාජකීයත්වයෙන් සමුගැනීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

රාජකීයත්වය අත්හරින බවට ඉකුත් ජනවාරි මස කළ නිවේදනයෙන් අනතුරුව ඔවුන් ඊයේ නිල උත්සවයකට සහභාගී වූයේ පළමු වරටයි.

හැරී කුමරු සහ බිරිඳ මේගන් මාකල් තුවාල ලැබූ සෙබලුන් සඳහා පිරිනැමෙන වාර්ෂික එන්ඩෙවර් අරමුදල් සම්මාන උළෙලට ලන්ඩන් නුවර දී ඊයේ එක්විය. බ්‍රිතාන්‍යයෙන් පිටත නව ජීවිතයකට සූදානම් වන යුවල මේ උත්සවයට සම්බන්ධ වී ඇත්තේ මාස කිහිපයකින් අනතුරුවයි. සසෙක්ස්හි ආධිපාධවරයා සහ ආධිපාධවරිය ලෙස රාජකීය ධූර අත්හරින බව හැරී කුමරු හා මේගන් මාකල් ඉකුත් ජනවාරි මස නිවේදනය කළේ බොහෝ පිරිසක් දැඩි මවිතයකට පත්කරමින්.

රාජකීය තනතුරුවලින් ඉවත්ව කැනඩාව තුළ නව ජීවිතයක් ආරම්භ කිරීමටයි, එම යුවල සැලසුම් කර ඇත්තේ. ලන්ඩන් වෙස් මිනිස්ටර් ඇබේහි පැවැත්වෙන වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩල දේව මෙහෙය ඔවුන් සහභාගී වන අවසන් නිල උත්සවයයි. මහරැජිණ ඇතුළු බ්‍රිතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ රාජකීයයන් ද ඊට එක්වීමට නියමිතයි.

Image result for harry meghan
Image result for harry meghan
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top