ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ ගිනස් වාර්තාවක් තබයි
Thursday, 05 March 2020 - 16:15 | Views - 2,625
දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කර, ප්‍රවීන ලේඛිකා සිබිල් වෙත්තසිංහ, ගිනස් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ විසින් වොන්ඩර් ක්‍රිස්ටල් හෙවත් "පුදුම පළිඟුව" නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත් කෙරුණා.

එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.

ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top