කොරෝනා නිසා ඉතාලියේ පාසල් වැසේ
Thursday, 05 March 2020 - 10:27 | Views - 1,334
කොරෝනා වෛරසය පැතිර යාම නිසා සියලු පාසල් දින 10කට වසා දැමීමට ඉතාලිය තීරණය කර තිබෙනවා. එම තීරණය අද සිට ක්‍රියාත්මකයි.

ක්‍රීඩා පිටියට ගොස් තරග නැරඹීම, ක්‍රීඩා ලෝලීන්ට මාසයක කාලයක් නොහැකි වනු ඇති.

මේ වනවිට කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 107ක් වාර්තා වී තිබෙන අතර එරට තුළ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 3000 කි.

ඉතාලියේ ඇති කලාප 20න් 19කම කොරෝනා රෝගීන් හමු වී ඇති බව බලධාරීන් වාර්තා කළා.

කොරෝනා හේතුවෙන් ලොවපුරා මරණ 3200ක් පමණ වාර්තා වී ඇති අතර කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top