ලකුණක් නැත්නම් දුරකථනයෙන් එන බවට මද්දුමබණ්ඩාරගෙන් ප්‍රකාශයක්
Thursday, 05 March 2020 - 8:34 | Views - 402
එක්සත් ජාතික පක්ෂය සමඟ ලකුණ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකිවුවහොත් දුරකථනය ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කරන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර, එහිදී පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් සමගි ජන බලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කෙරුණා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා මේ බව කියා සිටියේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රි 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 655 දරණ යානයෙනුයි ඔහු මෙලෙස ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top