මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් ගිනිගනී
Wednesday, 04 March 2020 - 11:04 | Views - 408
මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් ගිනිගනී

බදුල්ල සුවිනීතගම ප්‍රදේශයේදී අද (04) අළුයම 1.30 ට පමණ මාර්ගයක් අසල නවතා තිබූ වෑන් රථයක් ගිනිගෙන තිබෙනවා.

මෙම ගින්න හේතුවෙන් වෑන් රථය මුලුමනින්ම පිලිස්සී ඇතැයි බදුල්ල පොලීසිය ප්‍රකාශ කළා.

සිය නිවසේ තිබූ දානමය කටයුත්තක් හේතුවෙන් නිවසට යාබද අතුරු මාර්ගයක් අයිනේ වෑන් රථය නවතා තිබූ බවත් ඒ අතරතුර අද (04) අළුයම් කාලයේ වෑන් රථය ගිනි ගත් බවත් හිමිකරු ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සැලවීමත් සමගම බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ නිළධාරීන් පැමිණ ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇතත් ඒ වන විටත් වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශයට පත්ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top