ඉන්දුනීසියාවේ - මෙරාපි ගිනි කන්ද යළි පුපුරයි
Tuesday, 03 March 2020 - 17:45 | Views - 454
ඉන්දුනීසියාවේ - මෙරාපි ගිනි කන්ද අද අලුයම් කාලයේ සිට යළිත් විදාරණය වීමට පටන් ගෙන ඇති බව එරට බලධාරින් ප්‍රකාශ කළා.

ගිනි කඳු මුදුනෙන් නික්මෙන අලු සහ දුමාරය කිලෝමීටර් 6 ක් පමණ ඉහළට විහිදෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ නිසා ඉන්දුනීසියානු භූ විද්‍යා ආපදා ආයතනය ගුවන් ගමන් සඳහා එම ප්‍රදේශය අනතුරුදායක බව දැනුම් දී තිබෙනවා.

මෙරාපි ගිනි කන්ද පසුගිය පෙබරවාරි 13 වනදා අවසන් වරට විදාරණය වී ඇති අතර, 2018 වසරෙන් පසු පිපිරීමට ලක්ව ඇත්තේ 3 වන වතාවටයි.

ගිනි කන්දේ සිට කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයකට අලු පතිත වී ඇති අතර, ඊට කිලෝමිටර් 3 ක් ආසන්නයේ සිටින ජනයාට ඉවත් වන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top