රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ නියෝගයක් ගෙන අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් නියෝග (වීඩියෝ)
Tuesday, 03 March 2020 - 17:24 | Views - 496
බැඳුම්කර වංචාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර ඇතුලූ පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාවට අදාළ චෝදනා යටතේ වරෙන්තුවක් ලබාගෙන ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.

බැඳුම්කර වෙන්දේසියට කුමන්ත්‍රණය කිරීම, සාපරාධි අයථා පරිහරණය, වංචා සිදුකිරීම මෙන්ම ඊට අදාළව වෙළඳපොල හැසිරවීම යන චෝදනා ඔවුන්ට එල්ලවී තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top