මිද්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
Tuesday, 03 March 2020 - 17:00 | Views - 400
මිද්දෙණිය - කාරියමඩිත්ත - දඹේතලාව ප්‍රදේශයේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

බරපතල තුවාල ලැබූ ඔහු තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇඹිලිපිටිය රෝහලට මාරු කර යැවුණු අතර, එහිදී ජිවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.  

කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී නැවත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.  

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිද්දෙණිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top