උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට වැඩි වශයෙන් ජලය පානය කරන්නැයි උපදෙස්
Tuesday, 03 March 2020 - 13:37 | Views - 541
උණුසුම් කාලගුණ තත්ත්වයේ බලපෑම පෙරවරු 11 ත් පස්වරු 3ත් අතර කාලයේදී වැඩි වශයෙන් ඇති වන බැවින් ඉන් ආරක්ෂා වීම විනාඩි විස්සකට වරක් වත් ජලය පානය කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ දිර්ඝ කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පසුවන පුද්ගලයින් වැඩි වශයෙන් උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්විය හැකි බවයි.
Share This Article