උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට වැඩි වශයෙන් ජලය පානය කරන්නැයි උපදෙස්
Tuesday, 03 March 2020 - 13:37 | Views - 542
උණුසුම් කාලගුණ තත්ත්වයේ බලපෑම පෙරවරු 11 ත් පස්වරු 3ත් අතර කාලයේදී වැඩි වශයෙන් ඇති වන බැවින් ඉන් ආරක්ෂා වීම විනාඩි විස්සකට වරක් වත් ජලය පානය කළ යුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ දිර්ඝ කාලීන රෝගී තත්ත්වයන්ගෙන් පසුවන පුද්ගලයින් වැඩි වශයෙන් උණුසුම් කාලගුණයේ බලපෑමට ලක්විය හැකි බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top