අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුලු 24 දෙනෙකුට අභියාචනාධිකරණයෙන් නොතීසි
Monday, 02 March 2020 - 15:40 | Views - 586
පරිසර හා වනජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඇතුලූ 24 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද නොතීසි නිකුත් කළා.

ඒ, වන අලි - මිනිස් ගැටුම් වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලකායට ගිනි අවි 2,000 ක් නිකුත් කිරීමේ කැබිනට් තීරණයට එරෙහිව ශ්‍රී ලංකා වනජීවී සහ පරිසර ආරක්ෂණ සංගමය මගින් අභියාචනාධිකරණයට ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදියි.

පෙත්සම අර්ජුන ඔබේසේකර සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අතර, විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබුවේ වග උත්තරකරුවන් වන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, වනජීවී සහ පරිසර අමාත්‍යාංශයේ  ලේකම්වරයා මෙන්ම වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුලූ 24 දෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top