ශෂිකලා ජයග්‍රාහී ලෙස ක්‍රිකට් පිටියට සමුදෙයි -[Photos]
Monday, 02 March 2020 - 10:54 | Views - 2,332
"2020 T20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියේ බංග්ලාදේශය අතර තරඟය කඩුළු 9 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු  8ක් දැවී ලකුණු 91රැස්කළා.

පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු 16කට කදුළු 4ක් බිඳ හෙළුවා.

මේ අනුව ජයග්‍රාහී ලකුණු 92ක ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 15යි පන්දු 3ක් තුලදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රහී ඉලක්කය සපුරාගනු ලැබුවා.

තරඟයේ වීරවරිය ශෂිකලා සිරිවර්ධන.

මෙම තරගය ශෂිකලා ගේ අවසාන ජාත්‍යාන්තර ක්‍රිකට් තරගයයි. "

Image may contain: 1 person
Image may contain: 2 people, people standing, sky, outdoor and nature
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top