අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු මරුට
Monday, 02 March 2020 - 10:21 | Views - 668
මාතර - දික්වැල්ල මාර්ගයේ ගොඩඋඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් පරීක්ෂකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අද අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඉන් බරපතල තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 45 හැවිරිදි මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දික්වැල්ල - වැවුරුකන්නල - දෙනිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top