මවුපියන්ට එපා වූ දරුවන් රෝහලේම තබා යන්න ස්ථානයක්
Monday, 02 March 2020 - 10:09 | Views - 592
දෙමව්පියන් විසින් බිලිඳු දරුවන් ප්‍රතික්ෂේප කිරීම සහ ඝාතනයට ලක් කිරීම වළක්වා ගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

එහි මූලික යෝජනාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව මව්වරුන් විසින් ප්‍රතික්ෂේප කරන දරුවන් දිවයිනේ ප්‍රධාන රෝහල්වල ස්ථාපිත කරන විශේෂ ළදරු ඒකකයක් හරහා රැකබලා ගැනෙනවා.

ඔවුන් නිසි වයසට එළැඹුණු පසු පරිවාස භාරයට පත් කිරීම මෙමඟින් සිදුකරනු ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top