කණ්ඩායම් හැඟීමෙන් සාර්ථක ගමනක් යන්න සූදානම්
Monday, 02 March 2020 - 9:13 | Views - 505
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර එක්දින තරඟාවලිය ඊයේ (01) අවසන් වුණේ තරඟාවලියේ ජය තරඟ තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය හිමිකර ගනිමින්.

දෙරට අතර ඊයේ පැවති අවසන් එක්දින තරඟය ලකුණු 06කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අවසන් තරඟයේ තරඟයේ වීරයා වූ ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේ මෙම තරඟාවලිය පිතිකරුවෙක් ලෙස තමන් අසාර්ථක වූ තරඟාවලියක් බවයි.

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් කණ්ඩයම් හැඟීමෙන් ක්‍රීඩා කරන බවත් ඉදිරියටත් කණ්ඩායමක් ලෙස සාර්ථක ගමනක් යෑමට බලාපොරොත්තු වන බව එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top