සේවය අවසන් කර නිවසට යමින් සිටි පොලිස් නිලධාරියෙකුගේ සිරුරක් දඹුලු ඔයෙන් හමුවෙයි
Sunday, 01 March 2020 - 18:36 | Views - 310
ගල්කිරියාගම පොලිසියේ සේවයේ නිරතව සිටි නිලධාරියෙකුගේ මල සිරුරක් දඹුලු ඔයේ තිබී සොයාගෙන තිබෙනවා.

52 හැවිරිදි මෙම නිලධාරියා ඊයේ රාත්‍රී සිය සේවය නිමකර මඩාටුගම ප්‍රදේශයේ පිහිටි නිවස බලා පිටත්ව ගොස් ඇත්තේ සිය යතුරුපැදියෙන්. එහිදී ඔහු අනතුරට ලක්වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ. ඔහු ගමන් කළ යතුරුපැදිය ද සිරුර අසලම තිබී පොලිසිය සොයාගෙන තිබෙනවා.

මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන අතර එම ස්ථානයට වන අලියෙකු කඩා වැදීම හේතුවෙන් වනජීවී නිලධාරීන් පැමිණ අලියා පළවාහැර තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top