රාවණ 1 චන්ද්‍රිකාවෙන් ඡායාරූප ගත කළ පෝක් සමුද්‍ර සන්ධිය - Video
Friday, 28 February 2020 - 20:01 | Views - 1,097
ශ්‍රී ලංකාවෙන් පළමු වරට කක්ෂ ගත කළ චන්ද්‍රිකාව ලෙසට රාවණ 1 චන්ද්‍රිකාව ඉතිහාස ගත වී තිබෙනවා.

මීට මාස කිහිපයකට පෙර කක්ෂ ගත කළ රාවණ 1 චන්ද්‍රිකාව විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය ඡායාරූප ගත කර ගැනීමට සමත්ව ඇති බව වාර්තාවනවා.

පුරාන ආදම්ගේ පලම එසේ නොමැතිනම් රාමාගේ පාළම ලෙසට හැඳින්වෙන මෙය ශ්‍රී ලංකාවේ වයඹදිග වෙරළ සහ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ අතර පිහිටා තිබෙනවා.

සමහර පිරිස් පවසන අන්දමට මෙය ස්වභාවික පාළමක් වන අතර රාමායනයේ සඳහන් වන්නේ රාමාගේ වරනා හමුදාව විසින් ශ්‍රී ලංකාවට ලඟාවීම සඳහා මෙම පාළම ඉදි කළ බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top