update : බම්බලපිටියේ අලූතින් ඉදිවන ගොඩනැගිල්ලක හටගත් ගින්න පාලනය කෙරේ
Friday, 28 February 2020 - 15:20 | Views - 563
බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලූතින් ඉදිකරන ගොඩනැගිල්ලක හට ගත් ගින්න පාලනය කර තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4ක් යොදා ගත් බවයි.
update : Friday, 28 February 2020 - 15.23
-----------------------------------------------------------
බම්බලපිටියේ අලුතින් ඉදිවන ගොඩනැගිල්ලක ගින්නක්
බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා.
කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4 ක් යොදා ඇති බවයි.
Share This Article