ශාරුක් එපා කියූ චරිතයත් සල්මන්ඛාන්ට
Friday, 28 February 2020 - 9:52 | Views - 474
සිද්ධාර්ත් රෝයි කපූර් විසින් නිෂ්පාදනය කරන ‘සරා ජාන්සේ අච්චා’ චිත්ර්පටය සඳහා මේ වනවිට සුපිරි නළු සල්මාන් ඛාන් තෝරා ගෙන ඇතැයි වාර්තා වේ.
ඉන්දීය ප්රනකට ගගනගාමියෙකු වූ රාකේෂ් ෂර්මාගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය කෙරෙන මෙම චිත්රදපටයේ රාකේෂ් ෂර්මා ලෙස පෙනී සිටිමට මුලින් තෝරා ගෙන තිබුණේ සුපිරි නළු ෂාරුක් ඛාන්ය.
ඔහු මෙම චිත්රිපටයට එක්වීමට කාලය සොයා ගැනීමට අපහසු බව පවසමින් මෙම ආරාධනා ප්රේතික්ෂේප කර තිබුණි. ෂාරුක් ප්රීතික්ෂේප කළ මෙම චරිතය මිළඟට ‘යූරි’ චිත්රකපටය හරහා ජනප්රිරය වූ විකී කෞශාල්ට ලැබුණි. ඔහුද මෙම චරිතය ප්රපතික්ෂේප කළ විට සිද්ධාර්ත් රෝයි කපූර්ගේ ඊළඟ අවධානය යොමු වුයේ සුපිරි නළු සල්මාන් ඛාන්ටය. මේ වනවිට ඔහු මෙම චිත්රදපටයට එක්වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.
Share This Article