කොදෙව්වන්ට එරෙහි 20-20 සිංහයන් නම් කෙරේ
Friday, 28 February 2020 - 8:22 | Views - 758
බටහිර ඉන්දීය කොදෙව් පිළ සමග 20-20 තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.
කණ්ඩායම් නායකයා වශයෙන් ලසිත් මාලිංග කටයුතු කරනවා.
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් ජනිත්
ශෙහාන් ජයසූරිය
නිරෝෂන් දික්වැල්ල
කුසල් මෙන්ඩිස්
ඇන්ජෙලෝ මැතිව්ස්
ධනංජය ද සිල්වා
තිසර පෙරේරා
දසුන් ශානක
වනිඳු හසරංග
ලක්ෂාන් සඳකැන්
ඉසුරු උදාන
නුවන් ප්‍රදීප්
ළහිරු කුමාර
මාර්තු 04 සහ 05 දිනවල මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී 20-20 තරඟ දෙක පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Share This Article