කුසල් මෙන්ඩිස්ට 100 ගහන්න දුන්නට මට නුවරදී ඩිනර් එක ඕන
Friday, 28 February 2020 - 8:20 | Views - 3,642
පෙරේදා ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවති තරඟයෙන් පරාජයට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් කුසල් මෙන්ඩිස්ගෙන් රාත්‍රී භෝජනයක් ඉල්ලා සිටියා.
ඒ කුසල් මෙන්ඩිස් ලකුණු දෙකක් ලබාසිටි අවස්ථාවේදී ඔහු ලබාදුන් උඩ පන්දුවක් තමන් අතින් ගිලිහී යාම හේතුවෙන්.
කෙසේ වෙතත් එහිදී එම අවස්ථාවේ සිනාමුසු මුහුණින් පොලාඩ් කියා සිටියේ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 100 වෙනුවෙන් ඔහු තමන්ට මහනුවරදී රාත්‍රී කෑම වේලක් ලබාදීමට අවශ්‍ය බවයි.
Share This Article