හොස්නි මුබාරක්ගේ අවසන් ගමන -[Photos]
Thursday, 27 February 2020 - 11:44 | Views - 774
පසුගියදා (25) දිවියෙන් සමුගත් ඊජීප්තු හිටපු ජනපති හොස්නි මුබාරක් වෙනුවෙන්  හමුදා ආචාර සහිත අවමංගල්‍ය උත්සවයක් පැවැත්වුනා.

මියයන විට ඔහු 91 වන වියේ පසුවුනා.

කයිරෝ රෝහලේ සිදු කළ සැත්කමකින් පසු ඔහු මරණයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ සමුගැනීම සම්බන්ධයෙන් එරට රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2011 'අරාබි වසන්තය' පැතිර යාමත් සමග වසර 30ක් පුරා ජනපති ධුරය දැරූ මුබාරක් බලයෙන් පහ කෙරුනා.

ඔහුට එල්ල වී තිබුණු චෝදනා සම්බන්ධ නඩු විභාග හේතුවෙන් පසුගිය වසර 6ක් පමණ ඔහු සිරගතව සහ හමුදා රෝහල් වල කාලය ගත කළා.

අරාබි වසන්තය ක්‍රියාත්මක වූ කාළයේ විරෝධතාකරුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුවත් අභියාචනාවක් මගින් මුබාරක් නිදහස ලැබුවා.
Egyptian honour guards escort the coffin of former president Hosni Mubarak during his funeral in Cairo.Image result for Hosni Mubarak buried with full military honours
Image result for Hosni Mubarak buried with full military honours
Image result for Hosni Mubarak buried with full military honoursImage result for Hosni Mubarak buried with full military honoursImage result for Hosni Mubarak buried with full military honours
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top