ෆේස්බුක් සාදය වටලා 4ක් අත්අඩංගුවට
Thursday, 27 February 2020 - 7:18 | Views - 419

බළන්ගොඩ බෝවත්ත ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ රාත්‍රි කාලයේ පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා බීර බෝතල් 59ක්ද ගංජා මිලිග්‍රෑම් 13,500ක්ද සමඟ පුද්ගලයන් සිවුදෙනකු සුරාබදු අධිකාරියේ නිලධාරීහු පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම චූදිතයන් සිවුදෙනා බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 32,500ක මුදලක් දඩ ගෙවීමට නියෝග කෙරිණි. මෙම වැටලීමට ඇඹිලිපිටිය, රත්නපුර සහ බළන්ගොඩ සුරාබදු ස්ථානවල නිලධාරීහු එක්වූහ.

 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top