තරඟය අතරේදී නොසන්සුන්තාවයක්, ආරක්ෂකයින් ක්‍රීඩාලෝලීන්ට පහරදීලා
Thursday, 27 February 2020 - 7:17 | Views - 411

මේ අතර හම්බන්තොට, සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට නිසි පහසුකම් ලබාදීමට ක්‍රිකට් බලධාරීන් ඉඩ ලබා නොදීම නිසා, එහි කැඳවූ පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල පහර කෑමටද ක්‍රීඩාලෝලීන්ට සිදුවිය.

ක්‍රිකට් තරග නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණි ක්‍රීඩාලෝලීන්ට ටිකට්පත් ලබා ගැනීමට කවුළු දෙකක් පමණක් විවෘත කර තිබීම නිසා ටිකට් ලබා ගැනීමට ක්‍රීඩාලෝලීන් පොරකෑමට පටන් ගැනීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාව නිසා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති විය. මෙහිදී පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයත් සමඟ ආරක්ෂක අංශ හා ක්‍රීඩාලෝලීන් අතර ආරවුලක් හට ගැනිණි.

පසුව ආරක්ෂක අංශ තරගය නැරඹීමට පැමිණ සිටි පිරිසට  පහරදී පලවා හැරීමට පියවර ගත් අතර එහිදී කිහිපදෙනකු තුවාල ලබා තිබිණි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top