මංගල සාදයකට යන අතරමඟ පාලමෙන් ගඟට වැටී පුද්ගලයින් 25ක් මරුට-[Photos]
Wednesday, 26 February 2020 - 16:35 | Views - 22,683
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් තිබෙනවා.

පුද්ගලයින් 28 දෙනෙකු සමඟ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට මධෝර් නගරයේ සිට කෝටා නගරය වෙත යමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇත. 

බසය පාලමක් මතින් ධාවනය කරමින් පැවති අතර පාලනය ගිලිහි ගොස් බසය නදියට වැටී තිබෙනවා.

Image result for 25 Dead As Bus Carrying Wedding Party Falls Into River In Rajasthan
Image result for 25 Dead As Bus Carrying Wedding Party Falls Into River In RajasthanImage result for 25 Dead As Bus Carrying Wedding Party Falls Into River In Rajasthan

25 Dead As Bus Carrying Wedding Party Falls Into River In Rajasthan
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top