සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වන බව ඇමති දිනේෂ් ජිනිවා කවුන්සිලයට දැනුම් දෙයි
Wednesday, 26 February 2020 - 15:17 | Views - 694
ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත් වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කළා.
මීට ටික වේලාවකට පෙර එම කවුන්සිලයේ 43 වන සැසිවාරය අමතමින්, විදේශ අමාත්‍යවරයා දැනුම් දුන්නේ 40-01, 30 - 01 සහ 34 - 01 යන යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත් වන බවයි.
Share This Article