මියගිය ස්වාමි දුවට තනි රැක්ක බළල් සුරතලා
Wednesday, 26 February 2020 - 12:19 | Views - 1,062
තම මියගිය ස්වාමි දියණියගේ දේහය අසලට වී ඇයට තම සෙනෙහස දක්වන බළලෙකු පිළිබඳව රත්නපුර පැල්මඬුල්ල හන්දුරුඇල්ල ප්‍රදේශයෙන් දකින්නට ලැබිණි.

රත්නපුර පැල්මඬුල්ල හන්දුරුකන්ද ආදාඇල්ලගේ සොයිසා නෝනා උපාසිකාව වයස 96ක් ආයුවළදා පසුගිය 21 වැනිදා ජීවිතක්ෂයට පත්වී ඇත. අසල්වැසියකුගේ නිවෙසින් මෙම බළලා රැගෙන විත් මේ වන විට වසර 5ක් පමණ වන බවත් මෙම උපාසිකා මාතාව යන එන තැන්වලට පවා මෙම බළලාද පැමිණෙන බවත් සෑම විටම මෙම උපාසිකා මාතාව ළඟ ළෙන්ගතුව සිටි බවත් පවුලේ සාමාජිකයෙක් පැවැසීය.

පසුගියදා මෙම උපාසිකා මාතාව මියගිය පසු ඇයගේ දෙන මතට ගොඩවූ මේ සුරතලා අද දින අවසන් කටයුතු වන තෙක්ම සිය ස්වාමි දුවගේ දේහය මතට වී සිට ඇත. වරින් වර බළලා දේහය මතින් ඉවත් කළද නැවත බළලා දෙන මතටම නැඟ සිටි බවත් පවුලේ සාමාජිකයන් පැවැසුවේ හැඬු කඳුළෙනි.

මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top