සහරාන් සමඟ ආයුධ පුහුණුව ලැබූ 64 දෙනෙකු යළි රිමාන්ඩ්
Tuesday, 25 February 2020 - 13:26 | Views - 406
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලැබූ 64 දෙනෙකු ලබන මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඔවුන් මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් එස්. තියාගේෂ්වරන් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පොලිසිය සිදුකළ විමර්ශනවලදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කාන්තන්කුඩි ප්‍රදේශයේදියි.

සැකකරුවන් නුවරඑළිය, ජාතික තවුහිත් ජමාත් මූලස්ථානයේදී ආයුධ පුහුණුව ලබා ඇති බවටයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top