රත්නපුරයම හඩවා අවසන් ගමන් ගිය 22හැවිරිදි තරුණයා
Tuesday, 25 February 2020 - 10:25 | Views - 4,881
රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ ගොඩකවෙල ප්‍රදේශයේදී  යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට ගොස්  ගල් ඇන්දක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 22 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්වී තිබෙනවා.

යතුරු පැදිය පාලනය කර ගැනිමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඇත්තේ අධික වේගය නිසා බව ගොඩකවෙල පොලිසිය පවසනවා. අනතුරින් මරුමුවට පත්වුයේ ගොඩකවෙල පදිංචි ශෙහාන් නම් තරුණයෙක්.

හදිසි මරණ පරික්ෂණය ගොඩකවෙල රෝහලේදී  පැවත්විමට නියමිතව තිබෙනවා. අනතුර සිදුවුයේ ඊයේ පෙරවරු 10.30 ට පමණ වන බව සඳහන්. ගොඩකවෙල පොලිසියේ රථවාහන අංශය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top