පෘථිවිය පැතලි බව ඔප්පු කිරීමට ගිය ඇමරිකානුවෙකු, රොකට් අනතුරකින් අවාසනාවන්ත ලෙස අවසන් ගමන්යයි
Monday, 24 February 2020 - 9:39 | Views - 1,052
පෘථිවිය පැතලි බව විශ්වාස කරන විස්මිත ක්‍රියාවලින් ප්‍රසිද්ධියට පත්වූ ඇමරිකානු ජාතික මයික් හියුස් ඔහු විසින්ම නිපදවන ලද රොකට්ටුවක් අනතුරට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 
මෑඩ් මයික් හියුස් ලෙසද හඳුන්වන 64 හැවිරිදි ඔහු කැලිෆෝනියා කාන්තාරයේ සිය රොකට් ගමන ආරම්භ කළේ පෘථිවිය පැතලි බව සනාථ කිරීමේ අටියෙන්.

එම අවස්ථාව අභ්‍යවකාශ ගමන්වල ආධුනිකයන් සහ නව නිර්මාණකරුවන් සඳහා වූ රූපවාහිනී වැඩසටහනක් වෙනුවෙන් පටිගත කර ඇති බවද සඳහන්.
 
කෙසේ නමුත් මයික් හියුස්ගේ රොකට්ටුව අඩි 5,000ක් පමණ උසකට පිවිසීමෙන් පසු යළි පොළොවට කඩාවැටී ඇත්තේ ඔහුද ජීවිතක්ෂයට පත් කරමින්.
 
අභ්‍යවකාශයට පිවිස පෘථිවිය පැතලි බව සියැසින් දැක වාර්තා කිරීම මයික් හියුස්ගේ අරමුණ වූ බවයි ඔහුගේ හිතවතුන් ප්‍රකාශ කළේ.



Image result for Daredevil Mad Mike Hughes Rocket Accident
Image result for Daredevil Mad Mike Hughes Rocket Accident
Image result for Daredevil Mad Mike Hughes Rocket Accident
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top