නාලන්දේ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 40කට වැඩි පිරිසකට තුවාල
Friday, 21 February 2020 - 9:04 | Views - 649
දඹුල්ල - මාතලේ ප්රධාන මාර්ගයේ නාලන්ද ප්රදේශයේදී බස් රථ දෙකක් සහ කන්ටේනර් රථයක් ගැටී අද අලුයම සිදුවූ අනතුරකින් මේ වන විට පුද්ගලයෙකු මිය ගොස් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් නාලන්ද සහ නාවුල රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
Share This Article