දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක්
Friday, 21 February 2020 - 8:30 | Views - 534
බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද මීලිමීටර් 75ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම පස්වරු කාලයේ සබරගමුව, බස්නාහිර පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article