ගින්නක් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ
Thursday, 20 February 2020 - 14:17 | Views - 573
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල සිට කටුනායක දක්වා කොටස තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ කිලෝමීටර් 19 කණුව අසල පිහිටි කැලෑබද ප්‍රදේශයක හට ගත් ගින්නකින් පැතිර යන දුමාරය හේතුවෙන්.

මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන අතර මේ හේතුවෙන් කොළඹ සිට කටුනායක දෙසට ධාවනය වන වාහන ජා-ඇල දොරටුවෙන් පිටවිය යුතුයි.

එමෙන්ම, ජා-ඇල ප්‍රවේශ දොරටුවෙන් ඇතුළුවන වාහනවලට කොළඹ දක්වා ධාවනය කිරීමේ හැකියාව පවතින බව පොලීසිය සදහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top