හාර්ට් එකට අත්වන්නට යන ඉරණම -[Video]
Thursday, 20 February 2020 - 11:44 | Views - 489
හදවත ලකුණ මැතිවරණ කොමිසමේ ඡන්ද ලකුණු ලැයිස්තුවේ නොමැති නිසා යම් හෙයකින් එවැන්නක් යම් පක්ෂයකින් යෝජනා වුවහොත් ලියාපදිංචි කරන්නේ නම් ලබාදියහැකි ලකුණ වන්නේ හාර්ට් හෙවත් හාරත ලකුණ නොව සැබෑ හෘදයවස්තුවේ ලකුණ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය අවධාරණය කරනවා.
කෙසේ වෙතත් අලියා ලකුණ ඉවත් කරන්නැයි එජාපය ඉල්ලීමක් කර නැතැයි ද ඔහු කියාසිටියා.
Share This Article