
ගෝමරංකඩවල ප්‍රදේශයේ මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් 07 දෙනෙක් දියේ ගිලී ඉන් සිව් දෙනෙක් මිය ගොස් තිබෙනවා.
ඊයේ (19) සවස 06:30 පමණ මේ අනතුරට මුහුණ පා ඇත්තේ අධ්‍යාපන චාරිකාවක් සඳහා පැමිණි හාළිඇල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක්.
අනතුරින් බේරා ගත් ළමුන් තිදෙනෙක් ගෝමරන්කඩවල රෝහලට ඇතුලත් කර ඇති අතර එම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
81 Views
104 Views
269 Views
170 Views
135 Views
146 Views
157 Views
147 Views
119 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
72 Views
33 Views