"රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කළ" ආචාර්‍ය මිරැන්ඩෝ ඔබේසේකර දැයෙන් සමු ගනී
Thursday, 20 February 2020 - 7:46 | Views - 518

රාවණා යුගය පිළිබදව පර්යේෂණ කෘති කීපයක් දැයට දායාද කළ කෘතහස්ත ඉතිහාසඥයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ඊයේ (19)  මහනුවර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වුනා.

අභාවප්‍රාප්ත වන විට 80 වියේ පසුවූ මිරැන්ඩෝ ඔබේසේකර මහතා තිදරු පියෙක්. 

“රිදී පෑන" ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ඔහු මිය යනවිට පර්යේෂණ කෘති ඇතුලු කෘති 54 ක් රචනාකොට ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ග්‍රන්ථ කතෘවරයෙක්ව සිටියා.

1940.05.02 දින රත්නපුරයේදී උපත ලැබු මිරැන්ඩෝ ඔබේසේකර මහතා ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගුරුවරයෙකු කථිකාචාර්යවරයෙකු සහ පර්යේෂකයෙකු ලෙස රටට මහඟු සේවයක් සිදු කළ විද්වතෙක්.

මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා ගලේවෙල තලකිරියාව ඔබේසේකර අරණේ තැනපත්කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දීමට නියමිතයි.

මාතලේ - හේවා පි.කරුණාරත්න 

Share This Article
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top