ආසන 150 ක් ගන්නා බව රාජ්‍ය ඇමති එස්.බී. කියයි
Wednesday, 19 February 2020 - 20:04 | Views - 489
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ආසන 150 කට ආසන්න ප්‍රමාණයක් ලබාගන්නා බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේද එක්ව සිටියා.
Share This Article