වෝහාරික විගණන වාර්තාවේ විවාදය ගැන ආණ්ඩුවට ප්‍රශ්නයක්
Wednesday, 19 February 2020 - 20:03 | Views - 356
මහබැංකුව විසින් තෝරාගන්නා ලද සමාගමක් හරහා සිදුකළ වෝහාරික විගණන වාර්තාවක් විවාදයට ගැනීමේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් විමසීමක් කළා.

ඒ, අදාළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් වන දින දෙකක විවාදය පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින්.

අමාත්‍යවරයාගේ එම කරුණු දැක්වීමේදී සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද ඊට මැදිහත්වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top