ජනපතිගෙන් උපදෙසක්
Wednesday, 19 February 2020 - 20:02 | Views - 551
අමතර අයකිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා පළාත් සභා සහ පළාත් පාලන ආයතන බලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

මේ අතර නැවත රට තුළ ත්‍රස්තවාදය හෝ ආගමික අන්තවාදය බිහිවීමට ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රට හදන සෞභාගයේ දැක්මෙහි තවත් අදිරයක් ලෙස ග්‍රාමීය මාර්ග කිලෝ මිටර් ලක්ෂයක් සංවර්ධන කිරිමේ වැඩසටහටනේ සමාරම්භයට ගම්පොළදි අද එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, මාර්ග හා මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ද එක්ව සිටියා.

එම උත්සවයට සහභාගි වීමට පැමිණෙන අතරතුර ජනාධිපතිවරයා ගලහ ප්‍රදේශයේ එළවළු ව්‍යාපාරිකයන් සමඟද සාකච්ඡාවක නිරතවී තිබෙනවා.

වෙළඳසැල් කිහිපයකට ගොස් එළවළු මිල ඉහළ යාමට හේතුව විමසූ ජනාධිපතිවරයා, වෙළඳසැල් හිමියන්ට පවසා ඇත්තේ අදාළ පාර්ශව සමඟ කඩිනමින් සාකච්ඡා කර විසඳුමකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top