ජපානයේ රැකියා සඳහා වැඩි වශයෙන් තරුණ තරුණියන් යොමු කිරීමට රජයේ අවධානය
Wednesday, 19 February 2020 - 13:42 | Views - 889
ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා වැඩි වශයෙන් මෙරට තරුණ තරුණියන් යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී මෙරට කාර්මික විද්‍යාලය හා වෘත්තීය පුහුණු ආයතන මගින් මෙම රැකියා සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීමට පියවර ගන්නා බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
Share This Article