ලෝකෙම දන්න සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ අලුත්ම Meme එක
Wednesday, 19 February 2020 - 13:33 | Views - 638
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලීව අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි නැහැනේ.
 
ක්‍රිකට් රසිකයින් පිස්සු වට්ටපු කෝලී, මේ දවස්වල නවසීලන්තයේ සංචාරයක යෙදිලා ඉන්නවා කියලයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි මේ කතාව නම් කෝලීගේ නවසීලන්ත චාරිකාව ගැන නෙවෙයි.

නිතරම සමාජ මාධ්‍ය ඔස්සෙ තමන්ගේ රසික පිරිස් සමඟ සමීප වෙන කෝලී, අමුතුම විදිහේ ඡායාරුපයක් ඔහුගේ ට්විටර් ගිණුමට එකතු කරලා තිබුණා.
 
මේ ඡායාරූපයේ ඔහු සමඟ වේග පන්දු යවන්නෙකු වන මොහොමඩ් ෂාමි සහ ආරම්භක පිතිකරුවෙකු වන ෂෝ ත් ඉන්නවා.
 
කෝලි මෙහි "කැපෂන්" එක යොදලා තියෙන්නෙ, Naya post Sundar dost කියලයි.
 
ට්විටර් වලින් පත්තු කරපු මේ ඡායාරූපය මේ වෙද්දි බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගනිමින් සිටිනවා.
 
ඒ වගේම තවත් පිරිසක් කෝලිගේ මේ අලුත් Meme එක ලුහුබඳින්න පටන් අරන් කියලයි දැනගන්න ලැබෙන්නේ.
Image result for Virat Kohli's Latest Tweet Provides Fans With
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top