අයිෆා සම්මාන උළෙල මේ වසරේ මාර්තු 27 වැනිදා සිය 29 දක්වා
Wednesday, 19 February 2020 - 11:39 | Views - 393
වාර්ෂිකව පවත්වනු ලබන ‘ඉන්ටර්නැෂනල් ඉන්දියන් ෆිල්ම් එවෝඩ්’ සම්මාන උළෙල මේ වසරේ මාර්තු 27 වැනිදා සිය 29 දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේද වරක් පවත්වා ඇති මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ 21 වැනි වතාවටය.
සම්මාන උළෙල ආරම්භයේ සිටම මෙය විදෙස් රටවල පැවැතිමුත් මෙවර මෙම සම්මාන උළලේ ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කරන බව එම සම්මාන උළෙල සංවිධානය කරන පිරිස් පවසයි.
පසුගියදා මෙම සම්මාන උළෙල පවත්වන දිනය නිල වශයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිමේ උත්සවයක් පැවැත්වුණ අතර, ඊට සල්මාන් හා ජැකලින් සහභාගි වි සිටියහ.
Share This Article