දින 180 ක් සේවය කළ රජයේ කාර්යාල කාර්ය සහායකන් සහ රියදුරන් ස්ථීර කෙරේ
Wednesday, 19 February 2020 - 9:52 | Views - 495
රජයේ ආයතනවල කොන්ත්‍රාත් පදනම සහ තාවකාලික පදනම මත සිටින සියලුම කාර්යාල කාර්ය සහායකන් සහ රියදුරන් ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ තීරණය කර තිබෙනවා.
එසේ ස්ථිර කිරීමට ඔවුන් දින 180 ක් සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බවද එම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
Share This Article