කොරෝනා අසාධානය නොවුවන්ට ඩයමන් ප්‍රින්ස් තුලින් පිටවීමට අවසර
Wednesday, 19 February 2020 - 8:37 | Views - 411
චීනයෙන් පිටත වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවන ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින වෛරසය ආසාධනය නොවුවන්ට නෞකාවෙන් පිටවීමට අවසර දී තිබෙනවා.
නිරෝධායනය කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ කොරෝනා පරීක්ෂා ප්‍රතිපල සෘණාත්මක වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ.
දින 14ක් පුරාවට ජපානයේදී සිදු කල නිරෝධායන ක්‍රියාවලියෙන් පසුව මගීන් 500ක් පමණ මෙලෙස පිටවන බවයි වාර්තා වන්නේ.
Share This Article