මෝටර් රථ ධාවන තරගයකට සහභාගි වූ රොකට් මිනිසා බරපතළ තුවාල ලබයි
Wednesday, 19 February 2020 - 8:08 | Views - 767
ඇමරිකාවේ ඩේටෝනා මෝටර් රථ ධාවන ශූරතාවලියට සහභාගි වූ රයන් නිව්මන් හෙවත් රොකට් මිනිසා පැදවූ රිය තවත් රියක ගැටීමෙන් බරපතළ තුවාල ලැබීය.
ඔහු තරගයේ ඉදිරියෙන්ම සිටියදී මෙම අනතුර සිදු විය. ඔහුගේ රිය තාප්පයක ගැටී ඇතැයි ද වාර්තා වේ.
Share This Article